Thursday, November 3, 2011

~මි~

දුටුවෙමි...
සිතුවෙමි...
ඇසුවෙමි...
බැඳුනෙමි...
ඇළුණෙමි...
වෙළුනෙමි...
මැවුවෙමි...
වින්දෙමි...
ගැටුණෙමි...

විඳවමි...

3 comments:

  1. මවෙත ඔබ තැබූ පළමු සටහනට ඔබට තුති!

    ReplyDelete
  2. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියට එකතු කර ඇත. වසර ගණනාවකින් ඔබ එය ලියා නැති බැවින් දැනට එය "පුරා වස්තු" කොලමේ දැක්වේ.
    නැවත ඔබ ලියන්නට පටන් ගනු දැකීම අපගේ එකම සතුටයි.
    අපගේ සින්ඩිය දැනට අවකාශයේ ඇති පුළුල්තම පරාසයක පැතිරී ඇති සින්ඩියයි!

    ReplyDelete