සඳහන

මූලිකව පානදුර රාජකීය විදුහලේ සිප් සතර හැදෑරුවෙමි.ඉන් පසු කොළඹ රාජකීය විදුහලට ඇතුලත් වන මා මොරටුව සරසවියට පිවිසෙන්න වරම් ලදිමි.එහිදී පරිගණක අධ්‍යයන අංශයට පිවිසීමට වරම් ලදිමි. නොබෝ දිනකින් සරසවියට සමු දී යන්නෙමි සිව් වසරක අතීතය සිහි කරමින්...